HYMN
ඔබ අභිමුඛයේ ඉන්නයි මා සිත ආශා වන්නේ
Oba Abhimukhayea Innai Maa Sitha Aashaa Vannea
ඔබ අභිමුඛයේ ඉන්නයි මා සිත ආශා වන්නේ
ඔබේ කැමැත්ත කරන්නයි මා හද ආශා වන්නේ
යේසුනි මා දිවියේ ඔබ පමණයි රජ කරන්නේ //
මා වෙනුවෙන් සැමදේම කරන පියේ
සපුරණ මා දෙවිඳේ //
මා පව්බර වේදනාවන් //
ඔබ පාමුලේ මා තබමි //
දයාවේ කරුණාවේ සමාදානයේ
අනුග්‍රහයේ දෙවිඳේ //
මා ජීවිතේ නාස්තියෙන් //
මිදු සමිඳේ මා දෙවිඳේ //
එබනේසර් එල් එළියොන්
සැමදා උසස් දෙවිඳේ //
එල්ෂඩායි බලවත් දෙවිඳේ //
එල්-රොයි මා එඬේරා //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →