← Back to all songs
HYMN

ඔබ ආවා, සග ලොවේ මහිමය හැර දමා

Oba Aavaa Saga Lovea Mahimaya Hara Dhamaa

සග ලොවේ මහිමය හැර දමා

මනු ලෝව ගැලවුම ගැන සිතා

රජතුමන් දාසයෙකු ලෙසිනා

ගවහලේ, මෙලොවට ඉපදුනා

මේ ලෝතලේ ගලවන්නට ඔබ ආවා

අප පාපයෙන් මුදවන්නට ඔබ ආවා //

ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...

කුරුසියේ මැරී අප මිළ ගෙවනටා

ලොව සැමගෙ පව් ඔබ මත දරනටා

ලේවල මිලෙන් අප ගලවන්නටා

මිනිසෙකු ලෙසින් ඔබ මෙහි පැමිණුනා

මේ ලෝතලේ ගලවන්නට ඔබ ආවා

අප පාපයෙන් මුදවන්නට ඔබ ආවා //

ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →