HYMN
නොකියාම බෑ මට ඒ නාමේ
Nokiyaama Baa Mata Ea Naamea
නොකියාම බෑ මට ඒ නාමේ //
යේසුස්, ඒ නාමේ යේසුස්
නොකියාම බෑ මට ඒ නාමේ
හඬගා කියන්න දැන් ඒ නාමේ //
යේසුස්, ඒ නාමේ යේසුස්
හඬගා කියන්න දැන් ඒ නාමේ
කොඳුරා කියන්න බෑ ඒ නාමේ //
යේසුස්, ඒ නාමේ යේසුස්
කොඳුරා කියන්න බෑ ඒ නාමේ
ඔසවන් සියල්ල දැන් ඒ නාමේ //
යේසුස්, ඒ නාමේ යේසුස්
ඔසවන් සියල්ල දැන් ඒ නාමේ //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →