← Back to all songs
HYMN

අප අතරේ වැඩ වසනා ජීවමාන යේසුස්

Apa Atharea Vada Vasanaa Jeevamaana

අප අතරේ වැඩ වසනා - ජීවමාන යේසුස්

අප හට පුදුම දේ කල - ජීවමාන යේසුස්

අප ලඟින් නිතර සිටිනා - ජීවමාන යේසුස්

අප හට නිතර ජය දෙන - ජීවමාන යේසුස්

හෝ... හෝ... හෝ... පුදුමයි පුදුමයි

අපේ රජුන්

හෝ... හෝ... හෝ... බලවත් බලවත්

අපේ රජුන් //

අපේ කිතුණු සටන ජය ගන්නට

අපේ යේසුස් ජීවමානයි //

අපේ යේසුස් ජීවමානයි //

හෝ... හෝ... හෝ... පුදුමයි පුදුමයි

දෙව් වචනේ

හෝ... හෝ... හෝ... බලවත් බලවත්

සමිඳුගේ ලේ //

අපේ කිතුණු සටන ජය ගන්නට

අපේ යේසුස් ජීවමානයි //

අපේ යේසුස් ජීවමානයි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →