HYMN
නොහැකි කියා දෙයක් නෑ 2
Nohaki Kiyaa Dheyak Naa 2
ආකාශයත් මහ පොළවත්
ඔබේ බලගතු මහිමේ තුළින්
සමිඳුනි ඔබ මැවුම්කරු වේ
ඔබේ බලගතු හස්තෙ තුළින්
නොහැකි කියා දෙයක් නෑ
ඔබට නොහැකි කියා දෙයක් නෑ //
පරාක්‍රම රජුනි, ස්තුති ඔබ හට පුද කරමි
නොහැකි කියා, කිසි දෙයක් නෑ
ඔබට නොහැකි කියා දෙයක් නෑ
නොහැකි කියා, කිසි දෙයක් නෑ
ඔබට නොහැකි කියා දෙයක් නෑ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →