← Back to all songs
HYMN

නොහැකි කියා දෙයක් නෑ(Ah Lord God

Nohaki Kiyaa Dheyak Naa

ආකාශයත් මහ පොළවත්

ඔබේ බලගතු මහිමේ තුලින්

දෙවිඳුනි ඔබ මැවුම්කරුවේ

ඔබේ බලගතු හස්තෙ තුලින්

නොහැකි කියා දෙයක් නෑ

ඔබට නොහැකි කියා දෙයක් නෑ

(යේසුනි) නොහැකි කියා දෙයක් නෑ

ඔබට නොහැකි කියා දෙයක් නෑ

දෙව් රජානනි, ස්තුති ඔබ හට පුද කරමි

නොහැකි කියා, කිසි දෙයක් නෑ

ඔබට නොහැකි කියා දෙයක් නෑ

නොහැකි කියා, කිසි දෙයක් නෑ

ඔබට නොහැකි කියා දෙයක් නෑ

Ah Lord God Thou hast made the heavens

And the earth, by Thy great power

Ah Lord God Thou hast made the heavens

And the earth by Thine out stretched arm

Nothing is too difficult for Thee //

Great and mighty God

Great in counsel and mighty in deed

Nothing, nothing, absolutely nothing

Nothing is too difficult for Thee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →