← Back to all songs
HYMN #B114

නින්දාවේ හා දුකේ

Nindhaavea Haa Dhukea Ea Ralu Kurusea

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

නින්දාවේ හා දුකේ

සලකුනක් ලෙසේ

වී කුරුසියක් කල්වරියේ

පෙම්බර දෙවිඳුන්

මා නිසා දිවි දුන්

ඒ කුරුසේට වෙම් ආදරේ

වැළඳගම් ඒ රළු කුරුසේ

මා සම්පත් අත්හරිමින් තොසේ

ඒ රළු කුරුසෙට ඇලෙම්

ලබනා තෙක් කිරුළක් උතුම්

ලෝ දනන්ගෙන් නිගා ලැබූ කුරුසෙහි

මට ඇත්තේමයි සෙත් මිහිර

ආවෙ තේජස් හැර

උතුම් දෙව් පුත් තුමන්

කල්වරි තෙක් එය දරන්නයි

වැළඳගම් ඒ රළු කුරුසේ...

දෙව් ලෙයින් තැවරූ ඒ රළු කුරුසේ

වෙයි මගේ පැතුම සදාකල්

එවිට දුකසේ මා හිමි දිවි දුන්නේ

ගලවා සුද්ද කරන්ටයි මා

වැළඳගම් ඒ රළු කුරුසේ...

ඒ රළු කුරුසෙට පිදෙන්නෙම් මම

අත්වුවත් නින්දා බො රුදුරු

එතුමන් වෙතටා කැඳවා හිමි මා

දෙයි මට ඉඩමක් උතුම් වූ

වැළඳගම් ඒ රළු කුරුසේ...

On a hill far away stood an old rugged cross,

The emblem of suff’ring and shame;

And I love that old cross where the dearest and best

For a world of lost sinners was slain.

Refrain:

So I’ll cherish the old rugged cross,

Till my trophies at last I lay down;

I will cling to the old rugged cross,

And exchange it some day for a crown.

Oh, that old rugged cross, so despised by the world,

Has a wondrous attraction for me;

For the dear Lamb of God left His glory above

To bear it to dark Calvary.

In that old rugged cross, stained with blood so divine,

A wondrous beauty I see,

For ’twas on that old cross Jesus suffered and died,

To pardon and sanctify me.

To the old rugged cross I will ever be true;

Its shame and reproach gladly bear;

Then He’ll call me some day to my home far away,

Where His glory forever I’ll share.

Written In 1912 By Evangelist And Song Leader George Bennard (1873-1958)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →