← Back to all songs
HYMN

අනුකම්පා සහගතවූ යේසු දෙවිඳුනි

Anukampaa Sahagathavoo Yeasu Dhevinndhuni

අනුකම්පා සහගතවූ යේසු දෙවිඳුනි

එන්න මා වෙත සුව කරන්න මා //

යක්ෂ බලයෙන් මිදීමත්

රෝගවලට සුවයත් //

අනුකම්පාවෙන් දුන මැනවි //

අන්ධ අයට පෙනීමත්

බිහිරි අයට ඇසීමත් //

අනුකම්පාවෙන් දුන මැනවි //

ප්‍රශ්ණවලට පිළිතුරක්

ගැටළුවලට විසඳුමත් //

අනුකම්පාවෙන් දුන මැනවි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →