← Back to all songs
HYMN

නව මාරු වීමකි මා හද තුල

Nava Maaru Veemaki Maa Hadha Thula

නව මාරු වීමකි මා හද තුල

නව මාරු වීමකි ජීවිතේ තුල

නව මාරු වීමකි මා හද තුල

මා නැවතත් උපන් නිසා - //

පෙර ගිය ගමන් මා නොයන්නෙමි ///

මා නැවතත් උපන් නිසා - //

පෙර කී වචන මා නොකියන්නෙමි ///

මා නැවතත් උපන් නිසා - //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →