← Back to all songs
HYMN #KG 500

දෙවි සමිඳු මිදි උයනේ

Dewi Samindu Midi Uyane

වෙනත් ගීතිකා · Other

499 මුතු කැට සොයනට

මුතු කැට සොයනට ඇයි වෙහෙසෙන්නේ

මුතු එකමුතු බව නොමැතිද දන්නේ

ලක් මව දියුණුව අප අත වන්නේ

කිතු තුම ගය මග අපි යන්නේ

එක පවුලක දරුවන් ලෙස අපි සැම

කිසි විට නැහැ පසු බට වන්නේ

කිතු දම දස අත පතුරන විලසින

අත්වැල් බැද පෙරටයි එන්නේ

මිතුරන් සමගින ඳුක සැප බෙදමින

දියුණුවටයි අපි අත දෙන්නේ

සතුරන් අපහට නැත කිසිවිට ලොව

සාමෙන් අපි ජීවත් වන්නේ

සමිඳුන් අපහට දී ඇති ශක්තිය

යොදමින් හෙල බිම සුරකින්නේ

අද දින අපහට ලැබෙනා ඳුක සැප

දෙව සමිඳුන්ටයි පුද දෙන්නේ

~ Singlish Lyrics ~

499 muthu kaeta soyanata

muthu kaeta soyanata aeyi wehesenne

muthu ekamuthu bawa nomaethida danne

lak mawa diyunuwa apa atha wanne

kithu thuma gaya maga api yanne

eka pawulaka daruwan lesa api saema

kisi wita naehae pasu bata wanne

kithu dama dasa atha pathurana wilasina

athwael baeda peratayi enne

mithuran samagina nduka saepa bedamina

diyunuwatayi api atha denne

sathuran apahata naetha kisiwita lowa

samen api jeewath wanne

samindun apahata dee aethi shakthiya

yodamin hela bima surakinne

ada dina apahata laebena nduka saepa

dewa saminduntayi puda denne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →