HYMN #KG 498
ලෝකේ රක්‍ෂණයෙනි
Loke Rakshanayeni
පාපේ ඹඃෂධයෙනි අප රකිනු ශ?ි කුරුසෙනි
නිරාවාසි බයටා ලෝ සුදන ජයටා
සගයෙනා සැපටා පත්වේ මේ ලකුණටා
අන්ධ වූ වෝ එලිය දාසියෝ නිදාසය
ලබන්නේ කුරුසය ආනුභාවෙන් ස්ථීරය
ඳුගියන්ට මහිම අනතුරේ මිදීම
නොදන්නාට දැනීම හිමි වේ සැබැවින්ම
දේව පුත?යා වන ජේසුගේම ජීවන
පූජාවෙන්ට යෙඳුන මේම වේය ආසන
~ Singlish Lyrics ~
pape mbashadayeni apa rakinu sha kuruseni
nirawasi bayata lo sudana jayata
sagayena saepata pathwe me lakunata
anda woo wo eliya dasiyo nidasaya
labanne kurusaya aanubawen stheeraya
ndugiyanta mahima anathure mideema
nodannata daeneema himi we saebaewinma
dewa puthaya wana jesugema jeewana
poojawenta yenduna mema weya aasana
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →