← Back to all songs
HYMN #KG 496

ඉවසිල්ලක් නැතිව

Iwasillak Naethiwa

වෙනත් ගීතිකා · Other

මගේ පනද ඉවසුම නැත ඔබ වෙත සමිෙද්

කෙදිනද ඔබ ඉදිරියේ මා ඔබව දකින්නේ

මගේ සිතද පිපාසයෙන් තැවෙයි දෙවිඳුනේ

කඳුලයි මගේ දිවා රැයේ ආහර වන්නේ

ඔබේ දෙවිඳු කොහිදයි යනු නිතර ඇසෙන්නේ

සමිඳු නිවස වෙත ගිය හැටි ජය ගොස මැන්දේ

සිහිවන විට තුති බැති ගී හද තුල රැව දේ

මගේ සිත ඇයි ඔබ සන්සුන් ව නොයින්නේ

මා ගැලවුම සමිඳුන් ඔබ අදහා ගන්නේ

මා ශක්තිය වන සමිඳුට මා අමතන්නේ

මා අමතක වූයේ ඇයි තතු විමසන්නේ

සතුරාගෙන් පිඩා විද වැලපෙනු ඇයි මා

ඔබේ දෙවිඳු කොහිදයි යනු නැවතත් අසනා

සමිඳුන් වෙත විස්වාසය මා තුල වන්නේ

මෙමා තවම සමිඳුන් හට ගීත ගයන්නේ

~ Singlish Lyrics ~

mage panada iwasuma naetha oba wetha samid

kedinada oba idiriye ma obawa dakinne

mage sithada pipasayen thaeweyi dewindune

kandulayi mage diwa raeye aahara wanne

obe dewindu kohidayi yanu nithara aesenne

samindu niwasa wetha giya haeti jaya gosa maende

sihiwana wita thuthi baethi gee hada thula raewa de

mage sitha aeyi oba sansun wa noyinne

ma gaelawuma samindun oba adaha ganne

ma shakthiya wana saminduta ma amathanne

ma amathaka wooye aeyi thathu wimasanne

sathuragen pida wida waelapenu aeyi ma

obe dewindu kohidayi yanu naewathath asana

samindun wetha wiswasaya ma thula wanne

mema thawama samindun hata geetha gayanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →