HYMN #KG 495
මා වෙත ඔබ එන්ටා
Ma Wetha Oba Enta
ඔබේ වචනයකින් මම සුව වෙමි
මා පවිටු හෘදය පිරිසිඳු කර වඩිනු මැන
අහෝ පෙමවත් ජේසු මගේ
ජේසුගේ ශ?ී මාංශය මා ගැලවීම වේවා
ජේසුගේ රුධිරය මා ජීවනය වේවා
~ Singlish Lyrics ~
obe wachanayakin mama suwa wemi
ma pawitu hrudaya pirisindu kara wadinu maena
aho pemawath jesu mage
jesuge sha mangashaya ma gaelaweema wewa
jesuge rudiraya ma jeewanaya wewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →