← Back to all songs
HYMN #KG 494

දේව ප්‍රශංසා

Dewa Prashangasa

වෙනත් ගීතිකා · Other

494 දේව ප?ශංසා

දෙවියන් වහන්සේ ( ආශීර්වාදිත වේවා

උන් වහන්සේගේ ශ?ී නාමය ( ආශීර්වාදිත වේවා

සැබෑවූ දෙවියන් වහන්සේ ද සැබෑවූ මනුශ්‍යාද වන ජේසු කි?ස්තු ස්වාමි දරුවෝ

( ආශීර්වාදිත වේවා

ජේසු ස්වාමි දරුවන්ගේ ශ?ී නාමය ( ආශීර්වාදිත වේවා

උන් වහන්සේ ගේ ශී? හෘදය ( ආශීර්වාදිත වේවා

පූජාසනයේ දේව ප?සාද නිධානයෙහි ජේසු ස්වාමි දරුවෝ ( ආශීර්වාදිත

වේවා

උන් වහන්සේගේ අති අමිල වූ ශී? රුධිරය ( ආශීර්වාදිත වේවා

සැනසිලි දායකයාණන් වන ශඳ්ධාත්මයාණන් වහන්සෙ ( ආශීර්වාදිත වේවා

උත්තම දේව මාතාවන් වන අති ශඳ්ධ වූ මරිය වහන්සේ ( ආශීර්වාදිත වේවා

උන් වහන්සේගේ නිර්මල පිළිසිදීම ( ආශීර්වාදිත වේවා

උන් වහන්සේගේ ප?තාපවත් ස්වර්ගාරොපනය ( ආශීර්වාදිත වේවා

කන්‍යා මාතාවගේ මරිය යන ශී? නාමය ( ආශීර්වාදිත වේවා

උන් වහන්සේගෙ ් වෘතශඳ්ධවත් පති වූ ශඳ්ධවූ ජුසේ තුමා ( ආශීර්වාදිත

වේවා

දෙවියන් වහන්සේ තමන් ඳුතයන් හා ශඳ්ධවන්තයන් කෙරෙහි ( ආශීර්වාදිත

වේවා

~ Singlish Lyrics ~

494 dewa pashangasa

dewiyan wahanse aasheerwaditha wewa

un wahansege sha namaya aasheerwaditha wewa

saebaewoo dewiyan wahanse da saebaewoo manushyada wana jesu kisthu swami daruwo

aasheerwaditha wewa

jesu swami daruwange sha namaya aasheerwaditha wewa

un wahanse ge shee hrudaya aasheerwaditha wewa

poojasanaye dewa pasada nidanayehi jesu swami daruwo aasheerwaditha

wewa

un wahansege athi amila woo shee rudiraya aasheerwaditha wewa

saenasili dayakayanan wana shanddathmayanan wahanse aasheerwaditha wewa

uththama dewa mathawan wana athi shandda woo mariya wahanse aasheerwaditha wewa

un wahansege nirmala pilisideema aasheerwaditha wewa

un wahansege pathapawath swargaropanaya aasheerwaditha wewa

kanya mathawage mariya yana shee namaya aasheerwaditha wewa

un wahansege wruthashanddawath pathi woo shanddawoo juse thuma aasheerwaditha

wewa

dewiyan wahanse thaman nduthayan ha shanddawanthayan kerehi aasheerwaditha

wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →