HYMN #KG 493
පුංචි අපේ රජාණනී
Pungachi Ape Rajananee
දොහොත් මුඳුන් දි වදිනෙමු
දොහොත් මුඳුන් දි
දොහොත් මුඳුන් දි වදිනෙමු
දොහොත් මුඳුන් දි
මෙලෝ අපට රටක් ඇතේ
එලෝ අපට රටක් අතේ ((
එ රට වෙතට පා නගන්න
මග පෙන්වන පියාණනේ
යහපතට ම හිත යොදන්න
අයහපතින් මිදි ගන්න
කරුණාබර ඔබ හද වෙත
අප ළංවෙමු පියාණනේ
~ Singlish Lyrics ~
dohoth mundun di wadinemu
dohoth mundun di
dohoth mundun di wadinemu
dohoth mundun di
melo apata ratak aethe
elo apata ratak athe
e rata wethata pa naganna
maga penwana piyanane
yahapathata ma hitha yodanna
ayahapathin midi ganna
karunabara oba hada wetha
apa langawemu piyanane
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →