← Back to all songs
HYMN #KG 492

පිය දෙවි නැමදා

Piya Dewi Naemada

වෙනත් ගීතිකා · Other

සුදතුම නැමදා – දෙවිඳුන් යදිමු

පිය දෙවි යැද – පුත් දෙවි යැද

සුදතුම යැද – දෙවිඳු නමදිමු

මංගලම – මංගලම ((

~ Singlish Lyrics ~

sudathuma naemada dewindun yadimu

piya dewi yaeda puth dewi yaeda

sudathuma yaeda dewindu namadimu

mangagalama mangagalama

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →