HYMN #KG 490
දෙවි දූ වරැ ඔබ ගෙනැ යත්වා
Dewi Doo Warae Oba Genae Yathwa
490 දෙවි ඳූ වරු
දෙවි ඳූ වරු ඔබ ගෙනැ යත් වා
පාරාදීසයේ සුගතියටා
ඔබ හමු වී පිළිගනු සදහා
පණ පිඳුවෝ පැමිණෙත්වා
යෙරුසාලීමේ සුර පුරේ කරා
ඔබ කැදවා ගෙනැ යත්වා
ඔබ පිළිගන්නට පැමිණෙත්වා
දෙවි ඳූවෝ මහා සේනා
දිළිඳුකමේ දහඳුක වින්දේ
ලාසරුවන් හා සමසේ
සදා කාල සෙත සන්හිඳුමෙ
ඔබ හට ඒ අත් වේවා
~ Singlish Lyrics ~
490 dewi ndoo waru
dewi ndoo waru oba genae yath wa
paradeesaye sugathiyata
oba hamu wee piliganu sadaha
pana pinduwo paeminethwa
yerusaleeme sura pure kara
oba kaedawa genae yathwa
oba piligannata paeminethwa
dewi ndoowo maha sena
dilindukame dahanduka winde
lasaruwan ha samase
sada kala setha sanhindume
oba hata e ath wewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →