← Back to all songs
HYMN #KG 489

පැමිණෙත්වා

Paeminethwa

වෙනත් ගීතිකා · Other

දෙවියන් වහන්සේගේ

සුද්දවන්ත වරුනේ

එනු එනු හා - ලහි ලහියේ

සමිදරුවාණන්ගේ

දේව ඳුත වරුනේ

මොහු හමුවීමට එනු ලහියේ

යනු යනු ඇරැගෙනැ ආත්මේ මොහුගේ

තබනට මහ උතුමන් හමුවේ

ත්‍මාවුන් කැදවූ සේ ක?ිස්තු තුමාණෝ

බාර ගනිත්වා මොවුනෙතුමෝ

දේව ඳූතවරු මොහු ගෙනැ යත්වා

ආබ?හමූන්ගේ තුරුල්ලටා

මොවුනට දෙනු මැන සමිදරුවාණෝ

සදා කාල සැතපීම සගේ

~ Singlish Lyrics ~

dewiyan wahansege

suddawantha warune

enu enu ha lahi lahiye

samidaruwanange

dewa ndutha warune

mohu hamuweemata enu lahiye

yanu yanu aeraegenae aathme mohuge

thabanata maha uthuman hamuwe

thmawun kaedawoo se kasthu thumano

bara ganithwa mowunethumo

dewa ndoothawaru mohu genae yathwa

aabahamoonge thurullata

mowunata denu maena samidaruwano

sada kala saethapeema sage

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →