← Back to all songs
HYMN #KG 488

දැල් පුරවා

Dael Purawa

වෙනත් ගීතිකා · Other

හො හො හො හො හො හො හො

මාළ ගොඩට ඇදෙනා කාලේ

සමිෙද් ඔබගේ මහිමේ කියැවේ

ලොව මවා රකින අප පිය දෙවි සමිඳුට ((

නිති තුති වේ ජය ජය වේ ((

දෙල් ගහේ කොස් ගහේ ((

ගෙඩි පිරිලා හිනැහෙන කාලේ

සමිෙද් ඔබගේ මහිමේ කියැවේ

හො හො හො හො හො හො හො

හේන පුරා කුඹුර සරා ((

කවි සීපද ඇසෙනා කාලේ

මහවැලි ගග ගලා ((

හාලෙන් රට සරුවන කාලේ

නිසි කලටා වැසි ලැබිලා ((

ගොඩ මඩ දෙක සරුවන කාලේ

~ Singlish Lyrics ~

ho ho ho ho ho ho ho

mala godata aedena kale

samid obage mahime kiyaewe

lowa mawa rakina apa piya dewi saminduta

nithi thuthi we jaya jaya we

del gahe kos gahe

gedi pirila hinaehena kale

samid obage mahime kiyaewe

ho ho ho ho ho ho ho

hena pura kumbura sara

kawi seepada aesena kale

mahawaeli gaga gala

halen rata saruwana kale

nisi kalata waesi laebila

goda mada deka saruwana kale

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →