← Back to all songs
HYMN #KG 486

කුඩා අපව

Kuda Apawa

වෙනත් ගීතිකා · Other

486 කඬා අපව

කඬා අපව තුරුළ කරන්

ආදර පෑ ජේසු

බලන්න ආවා අපි සැම

පුදන්න ආවා

මිතුරු අපේ ජේසු තුමන්

හා පිය දෙවිඳුන්

වදින්න ආ අප හැම දෙන

දෙවියෝ රැක දෙත්වා ((

අප ආදර දෙමාපියන්

සොයුරු සොයුරියන්

කරුණාබර හිත මිතුරන්

දෙවියෝ රැක දෙත්වා ((

අප ගම රට සැම වැසියන්

ඳුප්පත් අසරණයන්

වැරදි වලට සමා වෙමින්

දෙවියෝ රැක දෙත්වා ((

~ Singlish Lyrics ~

486 kanda apawa

kanda apawa thurula karan

aadara pae jesu

balanna aawa api saema

pudanna aawa

mithuru ape jesu thuman

ha piya dewindun

wadinna aa apa haema dena

dewiyo raeka dethwa

apa aadara demapiyan

soyuru soyuriyan

karunabara hitha mithuran

dewiyo raeka dethwa

apa gama rata saema waesiyan

nduppath asaranayan

waeradi walata sama wemin

dewiyo raeka dethwa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →