කැකුලේ පතුලේ
Kaekule Pathule
වන මී වදයේ පැණි බිඳු පිරෙනාසේ
වසිනා ජලයෙන් විල් පිරෙනාසේ
ඔබ මා පුරවනු මැනවී
මුහුදේ රැලි වැල් ගල් පර වටලනසේ
පවනේ නළ වැල් විහගා වටලනසේ
මවගේ දොහොතේ අප වටලනසේ
ඔබ මා වටලනු මැනවී
මුහදේ රැලි වැල්
කණිකා මැණිකේ හද විනි විද යනසේ
මිහිරේ දහරා හද විනි විද යනසේ
තරු පායා දිය විනි විද යනසේ
මා විනි විද යනු මැනවී
කණිකා මැණිකේ
දියවැල් දහරා නදියට එක්වනසේ
නදියේ දහරා මුහුදට එක්වනසේ
නලවැල් නල වැලකට එක්වනසේ
ඔබ මා එක් කළ මැනවී
දියවැල් දහරා
~ Singlish Lyrics ~
wana mee wadaye paeni bindu pirenase
wasina jalayen wil pirenase
oba ma purawanu maenawee
muhude raeli wael gal para watalanase
pawane nala wael wihaga watalanase
mawage dohothe apa watalanase
oba ma watalanu maenawee
muhade raeli wael
kanika maenike hada wini wida yanase
mihire dahara hada wini wida yanase
tharu paya diya wini wida yanase
ma wini wida yanu maenawee
kanika maenike
diyawael dahara nadiyata ekwanase
nadiye dahara muhudata ekwanase
nalawael nala waelakata ekwanase
oba ma ek kala maenawee
diyawael dahara
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →