දෙවි සමිඳුන්ගේ
Dewi Samindunge
කිතුබැති අදරැති සොහොයුරෙනි
ඔබහට ජයවේ ඔබහට තුති වේ
නිඳුකින් ඔබ දිගු කල් සැරදේ
ලෝ සැප ඳුරලා කිතුතුම සමගින්
ජයටැඹ දෙසටමැ ලංවන්නේ
මරි මව සරණය වෙයි රකවරණය
පිවිතුරු හදවත් පොපියන්නේ
බිය සැක නොමැතිව මුළ දිවි පෙවෙතම
ජේසු තුමන් හට කැප කෙරුවේ
කොතරම කරදර බාධක ආවත්
කිසි දින නෑ ඔබ පසු බැස්සේ
යුක්තිය සමගිය පෙරදැරි කරගෙන
අදමිටු මනු ලොව ජයගන්නේ
සමිඳුන් නිවසේ සැනසුම ලබමින්
කිතඳම දස අත පතුරන්නේ
~ Singlish Lyrics ~
kithubaethi adaraethi sohoyureni
obahata jayawe obahata thuthi we
nindukin oba digu kal saerade
lo saepa ndurala kithuthuma samagin
jayataemba desatamae langawanne
mari mawa saranaya weyi rakawaranaya
piwithuru hadawath popiyanne
biya saeka nomaethiwa mula diwi pewethama
jesu thuman hata kaepa keruwe
kotharama karadara badaka aawath
kisi dina nae oba pasu baesse
yukthiya samagiya peradaeri karagena
adamitu manu lowa jayaganne
samindun niwase saenasuma labamin
kithandama dasa atha pathuranne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →