HYMN
නැත්නම් යේසුස්ට ආදරේ
Nathnam Yeasusta Aadharea
නැත්නම් යේසුස්ට ආදරේ - //
ආදරේ...
නැත්නම් යේසුස්ට ආදරේ
ඒ රටට යන්න බෑ
ඔව් මම් යේසුස්ට ආදරෙයි - //
ආදරෙයි...
ඔව් මම් යේසුස්ට ආදරෙයි
ඒ රටට යන්නෙමි - ///
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →