කැඳවනු මැන
Kaendawanu Maena
482 කැදවනු මැන
කැදවනු මැන සමිෙද් – ඔබ සේවයටා
දිරි දෙනු මැන සමිෙද් – ඔබ හට කැපවෙන්ටා
යුක්තිය සත්‍යය රජකර වන්නට
රට දැය වෙනුවෙන් පෙරමුණ ගන්නට
පහසුව නොතකා ශ?මය පුදන්නට
දෙනු මැන ශක්තිය නිිති දින අප හට
යෙඃවන දිවියන් රස ගන්වන්නට
ලොව රසවත් කොට පරවී යන්නට
ඔබ වෙනුවෙන් කැපවී දිවි ගෙවුමට
දෙනු මැන ශක්තිය නිිති දින අප හට
පව කරුවන් හා අසරණයන් හට
ඔබ පෙම කළ සේ සත මෙන පෑමට
කිතු හිමි බස අප පණ සේ රැකුමට
දෙනු මැන ශක්තිය නිිති දින අප හට
ලොව රිසි සැප සෙත සමපත වෙනුවට
ඔබ වදනට එකගව දිවි ගෙවුමට
දෙසු පෙම දහමේ ගුණ ගී ගැයුමට
දෙනු මැන ශක්තිය නිිති දින අප හට
~ Singlish Lyrics ~
482 kaedawanu maena
kaedawanu maena samid oba sewayata
diri denu maena samid oba hata kaepawenta
yukthiya sathyaya rajakara wannata
rata daeya wenuwen peramuna gannata
pahasuwa nothaka shamaya pudannata
denu maena shakthiya nithi dina apa hata
yewana diwiyan rasa ganwannata
lowa rasawath kota parawee yannata
oba wenuwen kaepawee diwi gewumata
denu maena shakthiya nithi dina apa hata
pawa karuwan ha asaranayan hata
oba pema kala se satha mena paemata
kithu himi basa apa pana se raekumata
denu maena shakthiya nithi dina apa hata
lowa risi saepa setha samapatha wenuwata
oba wadanata ekagawa diwi gewumata
desu pema dahame guna gee gaeyumata
denu maena shakthiya nithi dina apa hata
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →