සදාකාල මේ පොරොන්දුවේ
Sadakala Me Poronduwe
479 සදා කාල මේ පොරොන්ඳුවේ
සදා කාල මේ පොරොන්ඳුවේ
බස නෑ නෑ කඩවන්නේ
ළයට මගේ දැන් නැහැ එන්නේ
එඩිතර හිතකුයි සමිෙද්
සිටියෙමි වසරක් ගනනෙ බලා
පිවිසෙන තුරු මගේ මනාලයා
අදයි අදයි සුභ සරණ දිනේ
මගුලට එති මගෙ නෑදෑයෝ
දෙන්නට සමිඳුනි සූදානම
මගෙ අත මගෙ හිත දෙක මැ පුරා
නෑ නෑ ඔබ අත් හැරැ යන්නේ
තනි කැරැ කිසිදා අතර මගේ
කැපවෙමි කැපවෙමි දැන් සමිෙද්
බාර ගන්නැ ජීවිතේ මගේ
අද සිටැ සදහට ඔබ බාරේ
ගෙවමි ගෙවමි ජීවිතේ මගේ
ආවත් බාධා නොයෙක් අතේ
මගේ සිත නැ පසුබට වන්නේ
ලෝකෙට කරනට සුභ සෙවේ
නොවේ ද ඔබ සැරිසරා ගියේ
ඔබේ පසු පසැ එන්නට කී වේ
යන මග නැත මට වරදින්නේ
ඔබ වෙතැ යොමු කැරැ දෙනෙත් මගේ
ජීවත් වෙමි දසු ලෙසැ ඔබගේ
~ Singlish Lyrics ~
479 sada kala me poronnduwe
sada kala me poronnduwe
basa nae nae kadawanne
layata mage daen naehae enne
edithara hithakuyi samid
sitiyemi wasarak ganane bala
piwisena thuru mage manalaya
adayi adayi suba sarana dine
magulata ethi mage naedaeyo
dennata saminduni soodanama
mage atha mage hitha deka mae pura
nae nae oba ath haerae yanne
thani kaerae kisida athara mage
kaepawemi kaepawemi daen samid
bara gannae jeewithe mage
ada sitae sadahata oba bare
gewami gewami jeewithe mage
aawath bada noyek athe
mage sitha nae pasubata wanne
loketa karanata suba sewe
nowe da oba saerisara giye
obe pasu pasae ennata kee we
yana maga naetha mata waradinne
oba wethae yomu kaerae deneth mage
jeewath wemi dasu lesae obage
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →