වරද මා අතේ
Warada Ma Athe
ඇයි නොඉල්ලුවෙි
ඇයි ද නොසෙවවේ
දොරට මගේ තටටු කළේ නෑ ((
පාන්දරින් අවදිවැලා සුපුරුඳු ලෙස මා
දවසේ වඩට අතහිත ඳුන්නා
නිමක් නොවන කටයුතු මැද කල් ගෙවි ගියා
කොයි ද වෙලා යදිනට හිමිපා
ජීවිතයේ කරදර පිට කරදර එන්නේ
සුව මැඩ ගෙන ඳුක ලියලන්නේ
ඇයි දෙවියනි අසරන මා වත නොබලන්නේ
යන මැසිවිලි සිතට නැෙගන්නේ
සැනසුම සුවයක් සොයමින් කාලය ගෙවුනේ
අසහනයෙන් මා ළය තැවුනේ
අහක බලාගෙනැ මා මැවු දෙවියන් ඉන්නේ
කියමින් මා දොස් පවරන්නේ
හිතට මගේ ඇතුළවැලා කල්පනා කලා
දවසේ ඳුකට හේතද්‍ව පෙනුනා
මා මුලින් මැ දෙවි සමිඳුන් ඇයි ද නොසෙවවේ
දෙවිඳු මගේ පහන ජීවිතේ
ඉල්ලුවේ නෑ හෙවවේ නෑ තටටු කෙළේ නෑ
හොද සිහියෙන් අවදි වූනා මා
තැන්පත් වී එකග සිතින් මා වැදැ වැටුනා
ගතිමි වෙලා යදිනට හිමිපා
~ Singlish Lyrics ~
aeyi noilluwe
aeyi da nosewawe
dorata mage thatatu kale nae
pandarin awadiwaela supurundu lesa ma
dawase wadata athahitha ndunna
nimak nowana katayuthu maeda kal gewi giya
koyi da wela yadinata himipa
jeewithaye karadara pita karadara enne
suwa maeda gena nduka liyalanne
aeyi dewiyani asarana ma watha nobalanne
yana maesiwili sithata naeganne
saenasuma suwayak soyamin kalaya gewune
asahanayen ma laya thaewune
ahaka balagenae ma maewu dewiyan inne
kiyamin ma dos pawaranne
hithata mage aethulawaela kalpana kala
dawase ndukata hethadwa penuna
ma mulin mae dewi samindun aeyi da nosewawe
dewindu mage pahana jeewithe
illuwe nae hewawe nae thatatu kele nae
hoda sihiyen awadi woona ma
thaenpath wee ekaga sithin ma waedae waetuna
gathimi wela yadinata himipa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →