← Back to all songs
HYMN #KG 476

දුක්බර දිවියක

Dukbara Diwiyaka

වෙනත් ගීතිකා · Other

476 ඳුක්බර දිවියක ඳුක්බර දිවියක රහසක් ඇත මට ජය බිම සිකුරු නිසා විදැ ගැනුමට ඇත දහසක් කරදර සිතද්‍විලි හොද හින්දා අපවාදය පිරි රැවුම බැනුම මැද නොසැලෙන ගතිය නිසා සතුරන් මැද්දේ දිවිය ගෙවන්නෙමි සමිඳුගෙ මහිමෙ පතා නොමවී බේදෙන් අඩපණ වී එක්වී රොක්වෙමු එකට බැදී කුසගින්නත් ඇත නිවහනයක් නැත හැඳුනුම නොලත් නිසා සේවය ලැබුමට සැම දෙන ආවේ ශක්තිය ඇතැයි සිතා සමිඳුන් සෙවවේ සේවය පැතුවේ කිතු හිමි දකිනු පතා ඳුබලවූ මා ළග කිතු හිමි සිටියේ මගෙ පණ රකිනු සොදා තනිවී සිටියෙමි මිතුරන් නොමැතිව බොරුවක් නොකළ නිසා යහපත් වදනින් හිංසා නොමැතිව ඉවසමි සාමෙ පතා සමිඳුගෙ ජීවිතෙ මීටත් කටුකයි ගැලවුම කරුවූ නිසා කිතු හිමි නොවන්න මා ඇත තනිවී දහිරිය නැතිව සදා

~ Singlish Lyrics ~

476 ndukbara diwiyaka ndukbara diwiyaka rahasak aetha mata jaya bima sikuru nisa widae gaenumata aetha dahasak karadara sithadwili hoda hinda apawadaya piri raewuma baenuma maeda nosaelena gathiya nisa sathuran maedde diwiya gewannemi saminduge mahime patha nomawee beden adapana wee ekwee rokwemu ekata baedee kusaginnath aetha niwahanayak naetha haendunuma nolath nisa sewaya laebumata saema dena aawe shakthiya aethaeyi sitha samindun sewawe sewaya paethuwe kithu himi dakinu patha ndubalawoo ma laga kithu himi sitiye mage pana rakinu soda thaniwee sitiyemi mithuran nomaethiwa boruwak nokala nisa yahapath wadanin hingasa nomaethiwa iwasami same patha saminduge jeewithe meetath katukayi gaelawuma karuwoo nisa kithu himi nowanna ma aetha thaniwee dahiriya naethiwa sada

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →