← Back to all songs
HYMN

නැත කිසි නමක්, ඒ නාමය සම වන්නේ

Natha Kisi Namak Ea Naamaya Sama Vannea

නැත කිසි නමක්, ඒ නාමය සම වන්නේ

උතුම් යේසුස් නාමේ, අපි ඔසවන්නේ //

ගැලවීම ඒ නාමේ (ගැලවීම ඒ නාමේ)

මිදුම්කරුගේ නාමේ (මිදුම්කරුගේ නාමේ)

මහිමවත් නාමේ

යේසුස් ඒ නාමේ

සුවය ඒ නාමේ (සුවය ඒ නාමේ)

යකු බල බිඳලන නාමේ (යකු බල බිඳලන නාමේ)

බලවත් වූ නාමේ

යේසුස් ඒ නාමේ

නැත කිසි නමක්...

සැම දණ නමනා නාමේ (සැම දණ නමනා නාමේ)

සැම දිව් ගයනා නාමේ (සැම දිව් ගයනා නාමේ)

රජිඳුන්ගේ නාමේ

යේසුස් ඒ නාමේ

ජීවනයයි ඒ නාමේ (ජීවනයයි ඒ නාමේ)

ජය ගෙන දේ ඒ නාමේ (ජය ගෙන දේ ඒ නාමේ)

දෙව් පුතු තුම්ගේ නාමේ

යේසුස් ඒ නාමේ

නැත කිසි නමක්...

පසසමු ඒ නාමේ (පසසමු ඒ නාමේ)

ඔසවමු ඒ නාමේ (ඔසවමු ඒ නාමේ)

උත්කෘෂ්ඨ නාමේ

යේසුස් ඒ නාමේ

ගයනෙමු ඒ නාමේ (ගයනෙමු ඒ නාමේ)

නමදිමු ඒ නාමේ (නමදිමු ඒ නාමේ)

ආරම්භය අවසානේ

යේසුස් ඒ නාමේ

නැත කිසි නමක්...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →