පිත් පුත් ස්ප්‍රිතු
Pith Puth Sprithu
471 පිත් පුත් ස්පිරිතු පිත් පුත් ස්පිරිතු මේ තිදෙනා සුරලොව ති?ත්වය නම දරනා ජේසු මරිය ජුසේ තිදෙනා ති?ත්වය වේ දරනා වේවා වේවා සුද්ධවූ පවුලට තුති වේවා (( බිදිනට අප පව ගන අඳුරා සව සැප පිරි දෙව විමන ඇරා නර ලොව ආ දිනකර පවරා වදිමුව දෙව කුමරා යකුගේ මායම නෙක විලසේ අපි හැම සැම කල් ඳුරලන සේ මෙදිනම යදිමුව නිතර මෙසේ ජේසු මරිය ජුසේ
~ Singlish Lyrics ~
471 pith puth spirithu pith puth spirithu me thidena suralowa thithwaya nama darana jesu mariya juse thidena thithwaya we darana wewa wewa suddawoo pawulata thuthi wewa bidinata apa pawa gana andura sawa saepa piri dewa wimana aera nara lowa aa dinakara pawara wadimuwa dewa kumara yakuge mayama neka wilase api haema saema kal nduralana se medinama yadimuwa nithara mese jesu mariya juse
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →