← Back to all songs
HYMN

නමෝ පියාණනි ක්‍රිස්තු දෙවිඳුනි

Namoe Piyaanani Kristhu Dhevinndhuni

නමෝ පියාණනි

නමෝ පියාණනි

ක්‍රිස්තු දෙවිඳුනි

ශුද්ධාත්මයාණෙනි //

ත්‍රී එක දෙවිඳුන් නමදිමු අපි දැන්

එතුමන්ට ගී ගායලා

පසසමු සමිඳුන් එක්ව සියල්ලෝ

එතුමන්ගෙ ගුණ ගායලා

සවිබල දෙවිඳුන් මහිමයේ රජිඳුන්

සර්වපරාක්‍රමවේ

නමදිමු අපි දැන් එක්ව සියල්ලෝ

තුති පැසසුම් පුදාලා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →