HYMN #KG 458
ඉල්ලන දේ දෙන නිබඳේ
Illana De Dena Nibande
458 ඉල්ලන දේ දෙන නිබදේ ඉල්ලන දේ දෙන නිබෙද් සන්තන්තෝනි මුනිතුමනේ අප ඔබ ළග යදිමින් සිටිනා අප උදෙසා යදිනු මැනේ සැම පුදමන් ඔබ අරුමයි හැම දේකම ඇති කරවයි නැති වුන දේ යළි ලැබදේ එය ඔබගේ මහ වරමයි (( ඔබෙ නම සැම තැන පැතිරේ නැෙගනහිරේ බහිනහිරේ පහළ පෙළේ ඉහළ පෙළේ මුළ මහ ජනයා අතරේ ((
~ Singlish Lyrics ~
458 illana de dena nibade illana de dena nibed santhanthoni munithumane apa oba laga yadimin sitina apa udesa yadinu maene saema pudaman oba arumayi haema dekama aethi karawayi naethi wuna de yali laebade eya obage maha waramayi obe nama saema thaena paethire naeganahire bahinahire pahala pele ihala pele mula maha janaya athare
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →