← Back to all songs
HYMN #KG 456

පාදුවා නගරයේ

Paduwa Nagaraye

වෙනත් ගීතිකා · Other

456 පාඳුවා නගරයේ පාඳුවා නගරයේ සුද්ද වර ඔබා පුදමු මේ ගී ගයා මුඳුනේ මල් තබා සකල සතට සරණ දරණ දෙලොවැ සිරි ලබා කදිම අරුම පුඳුම කරන සුද්ද වර ඔබා දිළිඳු සැවොම වසන දෙරණ පුදන මල් තබා සුද්ද වර ඔබා පුදන මල් තබා පහන් කුසුම පඩුරු පුදා රුවට ඔබ තබා මගින් මගට තොරණ සදා විඳුලි එළි ඔබා ජයෙන් සැලෙන කෙහෙලි ඇදා රගති ඔබ පබා විඳුලි එළි ඔබා රගන් ඔබ පබා

~ Singlish Lyrics ~

456 panduwa nagaraye panduwa nagaraye sudda wara oba pudamu me gee gaya mundune mal thaba sakala sathata sarana darana delowae siri laba kadima aruma punduma karana sudda wara oba dilindu saewoma wasana derana pudana mal thaba sudda wara oba pudana mal thaba pahan kusuma paduru puda ruwata oba thaba magin magata thorana sada winduli eli oba jayen saelena keheli aeda ragathi oba paba winduli eli oba ragan oba paba

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →