← Back to all songs
HYMN #KG 455

ජයසිරි මඟුලකි

Jayasiri Mangulaki

වෙනත් ගීතිකා · Other

455 ජයසිරි මගුලකි ජය සිරි මගුලකි අප සැමටා පිය අප මුනි පා පුදමු තුටා සුවද ජලෙන් නර්බෝනා මිහිර ගලයි සෑම දිනේ වේවා ජය තුති සෙබස්තියන් මුනි රෝග බියෙන් අප මුදනු මැනේ වීර අපේ පැරණි දනා ඉදි කළ මේ දෙව මැඳුරේ ශාන්ත සෙවනේ වෙමු අපි පී?ති ජය මගුලකි අද මේ වසරේ සුරිඳු නිසා වැගිරි ඔබේ රුධිර ජලේ මනුලෝ ගැබේ ආත්ම සිරුරේ ඇතිවන විපතේ මුදනට වරදේ බෙලෙනි ඔබේ රම්‍ය ඔබේ ග?ාම මවේ දරු සැමා ඔබ සෙවනේ නංවා ජය දද තුති ගී රස විද සැනසෙයි පතමින මුනි සරනේ

~ Singlish Lyrics ~

455 jayasiri magulaki jaya siri magulaki apa saemata piya apa muni pa pudamu thuta suwada jalen narbona mihira galayi saema dine wewa jaya thuthi sebasthiyan muni roga biyen apa mudanu maene weera ape paerani dana idi kala me dewa maendure shantha sewane wemu api peethi jaya magulaki ada me wasare surindu nisa waegiri obe rudira jale manulo gaebe aathma sirure aethiwana wipathe mudanata warade beleni obe ramya obe gama mawe daru saema oba sewane nangawa jaya dada thuthi gee rasa wida saenaseyi pathamina muni sarane

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →