HYMN
නමදින්ට පැමිණෙම් වැඳ වැටෙමි දැන්
Namadhinta Paminem Vanndha Vatemi Dhan
නමදින්ට පැමිණෙම් වැඳ වැටෙමි දැන්
ඔබ මාගේ දෙවි බව පවසම්
ඔබ අලංකාරයි පැසසුම් ලබන්නට
වටිනාවු පුදුමවු දෙවිඳුන්
කිසිදා නොදනිම් මගේ පාප නිසා
ඔබ ගෙව් මිලය කෙතරම් ද කියා
ස්වාමින් කෙරෙහි හඬ නඟා
මිදීම ලබව් ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →