HYMN #KG 450
ශ්‍රී කන්‍යා මෑණියන්ගේ
Shree Kanya Maeniyange
මුනිවර ගී 450 ශී? කන්‍ය මෑණියන්ගේ ශී? කන්‍ය මෑණියන්ගේ දමපත්‍යයා ලෙසේ තෝරා ගනු ලද්දා වූ සන් ජුසේ මුනින්ඳ?ා පාපි දාස රකින සේ සෑම දාම යදින නේ බිළිඳු ජේසු නාතා පේ?මෙන් දරු ලෙසේ ආරක්‍ෂා කෙරුවා වූ සන් ජුසේ මුනින්ඳ?ා දෙව අභිමත සේම සිත් සන්තෝෂයෙනා කල් ගත කෙරුවා වූ සන් ජුසේ මුනින්ඳ?ා
~ Singlish Lyrics ~
muniwara gee 450 shee kanya maeniyange shee kanya maeniyange damapathyaya lese thora ganu ladda woo san juse muninnda papi dasa rakina se saema dama yadina ne bilindu jesu natha pemen daru lese aaraksha keruwa woo san juse muninnda dewa abimatha sema sith santhoshayena kal gatha keruwa woo san juse muninnda
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →