← Back to all songs
HYMN #KG 445

බෙත්ලෙම් පුරයේ

Bethlem Puraye

නත්තල් · Christmas

445 බෙත්ලෙහෙම පුරයේ බෙත්ලෙහෙම පුරයේ සීතල රෑ යාමේ හිම කඳු හෙල් අතරේ කඳු හෙල් අතරේ එෙඩරු මතිනේ සුරඳුතද්‍වන් එන්නේ සුරඳුතු එන්නේ අහස දිළෙන්නේ එෙඩරු කැළැඹෙන්නේ සාමයේ ගීතේ (( පිළි රැවදේ සුමගුල් පුවතක් අප ගෙනැ එන්නේ පුත් දෙවිඳුන් අද ඉපැදී ඉන්නේ මහොතුම දෙවිඳුන් මහිමය ඔබවේ දෙව හද දිනුවෝ සාමෙ සදන්නෝ නොබියවැ අසන්න සත හට මංගල සුපුවත දන්වන්නා කිරි කැටි කිතිඳුයි සන්හිදියාවේ දිවිපුර උපදින්නා හානකඩින් එතු දෙවි පුතු ගව ඔරුවේ දැන් සැත පෙන්නා ගොසින් බලා වැද (( සාමෙ ලොවට කියව සුපුවත පවසා සුරඳුතු ලස්සන පැසසුම ගී ගැයුවා කඳු හෙල් අතරේ ඒ අනුසාරෙන් එෙඩරු ගී ගැයුවා යමු යමු අපි දැන් බෙත්ලෙහෙමට යමු දෙවිඳුතු වදින ලෙසා සාමයේ ගීතේ (( පිළි රැව දේ දෙවිඳුන් දිළිඳුව ගව ඔරුවේ ඇත සැතපී සැනැහීලා මරිමව ජොසපුන් සමගින් ඔකදින දරු සෙනෙහසැ වෙලිලා එෙඩරු ඇසු ඳුටු හැමදේ පවසා හැමෝම මවිත කළා සාමයෙ ගීතේ (( පිළි රැව දේ

~ Singlish Lyrics ~

445 bethlehema puraye bethlehema puraye seethala rae yame hima kandu hel athare kandu hel athare edaru mathine suranduthadwan enne suranduthu enne ahasa dilenne edaru kaelaembenne samaye geethe pili raewade sumagul puwathak apa genae enne puth dewindun ada ipaedee inne mahothuma dewindun mahimaya obawe dewa hada dinuwo same sadanno nobiyawae asanna satha hata mangagala supuwatha danwanna kiri kaeti kithinduyi sanhidiyawe diwipura upadinna hanakadin ethu dewi puthu gawa oruwe daen saetha penna gosin bala waeda same lowata kiyawa supuwatha pawasa suranduthu lassana paesasuma gee gaeyuwa kandu hel athare e anusaren edaru gee gaeyuwa yamu yamu api daen bethlehemata yamu dewinduthu wadina lesa samaye geethe pili raewa de dewindun dilinduwa gawa oruwe aetha saethapee saenaeheela marimawa josapun samagin okadina daru senehasae welila edaru aesu ndutu haemade pawasa haemoma mawitha kala samaye geethe pili raewa de

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →