← Back to all songs
HYMN #KG 443

හඳයි තරුයි

Handayi Tharuyi

නත්තල් · Christmas

443 හදයි තරුයි හදයි තරුයි හිමයි සැමදා ඈත දිලෙනවා එදා ජේසු ගෙනා පුවත එ හැම දන්නවා මිනිසි දිවියෙ රග දැකලා ඒ හැම හිනැහෙනවා අවදි වෙන්න ජේසු සුරිඳු නැවත වඩිනවා සතුට සුවය පොදි බැදගෙන පණිවුඩයක් අපට රැගෙන සාම කුමරු නැවත වඩිනවා ජේසු සුරිඳු ලොවට වඩිනවා එදා උපන් ජේසු මෙදා අප හා වන්නේ නැවත නැවත ඳුබල මිනිසි ලොව අමතන්නේ සගට ඔබින ගුණ වගාව අපට කියන්නේ දෙවිඳු වෙතට ගමන් තරුව පෙන්වා දෙන්නේ

~ Singlish Lyrics ~

443 hadayi tharuyi hadayi tharuyi himayi saemada aeetha dilenawa eda jesu gena puwatha e haema dannawa minisi diwiye raga daekala e haema hinaehenawa awadi wenna jesu surindu naewatha wadinawa sathuta suwaya podi baedagena paniwudayak apata raegena sama kumaru naewatha wadinawa jesu surindu lowata wadinawa eda upan jesu meda apa ha wanne naewatha naewatha ndubala minisi lowa amathanne sagata obina guna wagawa apata kiyanne dewindu wethata gaman tharuwa penwa denne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →