← Back to all songs
HYMN #KG 440

සුර දූත කථා

Sura Dootha Katha

නත්තල් · Christmas

440 සුර ඳූත කථා සුර ඳූත කථා අසන මෙදා ගොපලු දරුවනේ සුර ජේසු පුතා උපත ලබා බෙත්ලෙහෙමේ දී රළ පිඳුරු ගොඩේ ඔරුව තුළේ නිදනු පෙනේ දැන් තිර ලකුණු මෙන්න හඳුන ගන්න ගමන යන්න දැන් ඔබ පිබිද ගන්න පඩුරු ගන්න බිය නොවන්න දැන් ගොස් වැද පුදන්න දණ නමන්න තෙද බලන්න නම ඒ සුර බිළිඳුන් වෙවලනවා සීතලෙන් වගේ ලොව ගලව ගන්න ආ කුමරා හිගන්නකු වගේ අති උසම තැන්හි දෙවිසුරන්ට මහිමය වේවා මේ මෙලොව ඉන්න සුසිත් දනට සාමය වේවා බෝ රංචු රංචු අහස පුරා ගීත ගයනවා ඒ ඇත්ත සොයා අසල් ගමට අපි දැන් යනවා අර බැබලෙන මඩුවක් දැක්කද සුර පුර පරදා දැන් යමු බලන්න එතැනදෝ ඒ කුමරුන් ඉපිදා මරී මව තම පුත් කුමරු ඔතා පුනවා ඔරුවෙ දා දැන් ගොපලුන් එතුමන් පිඳුවා සුරවරු පරදා

~ Singlish Lyrics ~

440 sura ndootha katha sura ndootha katha asana meda gopalu daruwane sura jesu putha upatha laba bethleheme dee rala pinduru gode oruwa thule nidanu pene daen thira lakunu menna handuna ganna gamana yanna daen oba pibida ganna paduru ganna biya nowanna daen gos waeda pudanna dana namanna theda balanna nama e sura bilindun wewalanawa seethalen wage lowa galawa ganna aa kumara higannaku wage athi usama thaenhi dewisuranta mahimaya wewa me melowa inna susith danata samaya wewa bo rangachu rangachu ahasa pura geetha gayanawa e aeththa soya asal gamata api daen yanawa ara baebalena maduwak daekkada sura pura parada daen yamu balanna ethaenado e kumarun ipida maree mawa thama puth kumaru otha punawa oruwe da daen gopalun ethuman pinduwa surawaru parada

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →