ශුද්ධාත්මෙනී – ශුද්ධාත්මෙනී
Shuddathmenee Shuddathmenee
426 ශඳ්ධාත්මෙනී ශඳ්ධාත්මෙනී ශඳ්ධාත්මෙනී (( වඩින් ශඳ්ධාත්මෙනී මා ජීවිතේ ආලෝකෙනී වඩින් ශඳ්ධාත්මෙනී ඔබේ වරම මගේ හදේ මවා ශඳ්ධාත්මෙනී මා ජීවිතේ ආලෝකවත් කරන්න ස්වාමිනී දැවී දැවී සිලෙන් ගිනී රනින් ඔපේ නැෙග් ඔබේ පෙමින් එසේ අපත් දවන්න ස්වාමිනී ඉරේ රැසේ වැදී විලේ නෙලුම පිපෙන ලෙසේ ඔබේ දයා රැසින් අපත් පුබුඳු කරනු මැනේ
~ Singlish Lyrics ~
426 shanddathmenee shanddathmenee shanddathmenee wadin shanddathmenee ma jeewithe aalokenee wadin shanddathmenee obe warama mage hade mawa shanddathmenee ma jeewithe aalokawath karanna swaminee daewee daewee silen ginee ranin ope naeg obe pemin ese apath dawanna swaminee ire raese waedee wile neluma pipena lese obe daya raesin apath pubundu karanu maene
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →