← Back to all songs
HYMN #KG 424

ස්ප්‍රීතු සාන්තු දෙව් වඩිනු

Spreethu Santhu Dew Wadinu

ශුද්ධාත්මයාණන් · Holy Spirit

424 ස්පී?තු සාන්තු දෙවි වඩිනු ස්පී?තු සාන්තු දෙවි වඩිනු ගැතුන් මනස් හි වසනු වරම තුෂාර වස්වනු ඔබෙන් දිනි සිත් වඩනු ඉඳුරන් අප දල්වලා සිත දාවෙන් දල්වලා ඳුබල කය මුළල්ලා වීරියෙන් නිති පුරලා සතුරන් අප පලවා සාම සිතෙහි පිහිටුවා නියම පා වැටුම පාදවා පාපයෙන් අප ගලවා තෙද වේවා දෙව පියටා මරණ දිනූ පුතුටා අස්වසන්නා වූ ඔබටා දැනුත් අනන්ත කාලෙටා

~ Singlish Lyrics ~

424 speethu santhu dewi wadinu speethu santhu dewi wadinu gaethun manas hi wasanu warama thushara waswanu oben dini sith wadanu induran apa dalwala sitha dawen dalwala ndubala kaya mulalla weeriyen nithi purala sathuran apa palawa sama sithehi pihituwa niyama pa waetuma padawa papayen apa galawa theda wewa dewa piyata marana dinoo puthuta aswasanna woo obata daenuth anantha kaleta

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →