සමන් කැකුළු තුවරලා
Saman Kaekulu Thuwarala
420 සමන් කැකුළ තද්‍වරලා සමන් කැකුළ තද්‍වරලා සුමුඳු සුවද දී හද පතුලෙනි මතද්‍ව නැෙගන බැතිය පුද දිදී නමදිමු ලොවතුරු අමා මවුනි පාතිමා ඔබ තුරුලෙහි සෙවන අපට සුවය වේ සදා පාතිමා මවේ පාතිමා මවේ හැඩය පැහැය ඔබ රුවේ මා හදේ මැවේ මෙලොව සතට බෙඳුනු ඒ මිහිර සුර පෙමේ නිබදව පිළිබිඹුව පෙනේ සොඳුරු ඔබ මුවේ කුළණු බරය ඔබ ඉතා අපට පෑ මෙතා මවුනි ඔබගෙ සරණ පිහිට පතති ලෝ සතා පාතිමා හි කඳුකරේ පඳුරු තුරු සිරේ පුඳුම දසුන මගින් අපට පෑව ආදරේ පෙමබර සුර කුමරියේ නිමල මෑණියේ සිහි කරමින ඔබට යදිමු දින නිරන්තරේ
~ Singlish Lyrics ~
420 saman kaekula thadwarala saman kaekula thadwarala sumundu suwada dee hada pathuleni mathadwa naegana baethiya puda didee namadimu lowathuru ama mawuni pathima oba thurulehi sewana apata suwaya we sada pathima mawe pathima mawe haedaya paehaeya oba ruwe ma hade maewe melowa sathata bendunu e mihira sura peme nibadawa pilibimbuwa pene sonduru oba muwe kulanu baraya oba itha apata pae metha mawuni obage sarana pihita pathathi lo satha pathima hi kandukare panduru thuru sire punduma dasuna magin apata paewa aadare pemabara sura kumariye nimala maeniye sihi karamina obata yadimu dina niranthare
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →