← Back to all songs
HYMN #KG 419

සුවදැති සුමුදු

Suwadaethi Sumudu

මරිය මව්නි · Blessed Virgin Mary

419 සුවදැති සුමුඳු සුවදැති සුමුඳු මල් සුපිරිසුඳු සොමි සදට බඳු සුර මවට දෙමු කුමරි මරියනී සුර දිනිතියෙනී දරු අප පෙමිනී සුරකිනු මැනවී ඔබ සොමි බරය කරුණා බරය අප ආදරය ඔබ හට තිරය දරු සෙනෙහස පා හද බැති පෙමපා මරිය මව දෙපා කරනෙමු පිණිපා ජේසු කුරුසෙ දී දැඩි පෙමිනි බැදී ඔබ මව කොටදී සිය දිවිය පිදී

~ Singlish Lyrics ~

419 suwadaethi sumundu suwadaethi sumundu mal supirisundu somi sadata bandu sura mawata demu kumari mariyanee sura dinithiyenee daru apa peminee surakinu maenawee oba somi baraya karuna baraya apa aadaraya oba hata thiraya daru senehasa pa hada baethi pemapa mariya mawa depa karanemu pinipa jesu kuruse dee daedi pemini baedee oba mawa kotadee siya diwiya pidee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →