ඔබෙ සෝබන අත් විහිදා
Obe Sobana Ath Wihida
417 ඔබෙ සෝබන අත් විහිදා ඔබෙ සෝබන අත් විහිදා අප තුළ ඔබෙ ගුණ පහදා ඔබෙ අදරින් අප සැමදා පුරවා ලනු මැන මරියේ ලක්දිව ලස්සන මුතු මැණිකේ කුංකුම චන්දන රන් ඳුනුකේ සැම සොද සුවදින් ඔබ සරසා අපි කරමුව සිරි ලංකා තිලකේ ඔබෙ සුඳු ගෙලැ ගී මාල දමා මිණි මුතු මාල දමා රන් මුතු මාල දමා අප මුතු මුතු මැණිකේ අප මුතු සිතු මැණිකේ බැහැපත් සුකොමල ලීලා සත් ගුණ රන් දමමාලා මුතු ලැල් මෙන් පළදාලා විසුමට වර දෙනු මරියේ දම ගතියෙන් අප දැඩිවී බැති ගතියෙන් සිත එඩිවී දෙව පෙම දින දින වැඩිවී විසුමට වර දෙනු මරියේ ඔබෙ හා මගෙ පණ එක්වී ඔබෙ පෙමබර දරුවෙක් වී ඔබෙ විජයට මා ලක්වී විසුමට වර දෙනු මරියේ
~ Singlish Lyrics ~
417 obe sobana ath wihida obe sobana ath wihida apa thula obe guna pahada obe adarin apa saemada purawa lanu maena mariye lakdiwa lassana muthu maenike kungakuma chandana ran ndunuke saema soda suwadin oba sarasa api karamuwa siri langaka thilake obe sundu gelae gee mala dama mini muthu mala dama ran muthu mala dama apa muthu muthu maenike apa muthu sithu maenike baehaepath sukomala leela sath guna ran damamala muthu lael men paladala wisumata wara denu mariye dama gathiyen apa daediwee baethi gathiyen sitha ediwee dewa pema dina dina waediwee wisumata wara denu mariye obe ha mage pana ekwee obe pemabara daruwek wee obe wijayata ma lakwee wisumata wara denu mariye
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →