← Back to all songs
HYMN

නමදිමි සව්බලැත් දෙව්

Namadhimi Savbalath Dhev

නමදිමි සව්බලැත් දෙව්

ඔබවන් කෙනෙකු නැතේ

නමදිමි රජුන් සගේ

මෙය මා හද ප්‍රීතියයි

වඳින්නෙමි......, දමිටු කමේ හිරු

නමදිමි සව්බලැත් දෙව්

ඔබවන් කෙනෙකු නැතේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →