HYMN
නමදිමි ඔබ තේජස් රජුනි
Namadhimi Oba Theajas Rajuni
නමදිමි ඔබ තේජස් රජුනි
නමදිමි ඔබ, ගැලවුම්කරු
ඔසවම් යේසුස් නාමේ ලොවෙහි
ජීවනයේ, හඬ පතුරවමි - //
නටමින් මා, ගයමින් මා
ප්‍රීතිවෙමි මා සැමදා ///
නටමින් මා, ගයමින් මා
මා ගැලවූ නිසා...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →