← Back to all songs
HYMN #KG 397

මුහුදෙ දුලන

Muhude Dulana

මරිය මව්නි · Blessed Virgin Mary

397 මුහුදෙ ඳුලන මුහුදෙ ඳුලන තරුව නමෝ මරියනී දෙවිඳු සුහද මා මරියෙනී කුමරි වතින් නිතින් දිලෙන්නී පහන් දොර සගේ මරියෙනී ගබිරියෙලුන් කියා පෑ නමෝ සෙදස ගෙනැ අසා (( මකා ඒව දොස පුරා අපව සාමෙ පිහිටුවා පැවියන් බැමි පුපුරවා අදවුන් සිත පහදවා (( විපත් අපේ පන්න දා හැම යහපත සලස්වා අප සදහා කුසිනො බේ උපන් පුතුට යැඳූමපේ (( ඔබතින් පිළිගැන්නෙවා ඔබ අප හට මව වෙවා

~ Singlish Lyrics ~

397 muhude ndulana muhude ndulana tharuwa namo mariyanee dewindu suhada ma mariyenee kumari wathin nithin dilennee pahan dora sage mariyenee gabiriyelun kiya pae namo sedasa genae asa maka ewa dosa pura apawa same pihituwa paewiyan baemi pupurawa adawun sitha pahadawa wipath ape panna da haema yahapatha salaswa apa sadaha kusino be upan puthuta yaendoomape obathin piligaennewa oba apa hata mawa wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →