← Back to all songs
HYMN

නමදිමි ඔබ පාමුලෙහි, ඔබ ශුද්ධයි(We Fall Down We Lay Our Crowns

Namadhimi Oba Paamulehi Oba Shudhdhai

නමදිමි ඔබ පාමුලෙහි

ඔබෙ නාමය ඔසවන්නෙමි

කරුණාවේ ප්‍රේමයේ සමිඳුන්

ඔබෙ නාමය ඔසවන්නෙමි

නමදිමි ඔබ පාමුලෙහි

ඔබෙ නාමය ඔසවන්නෙමි

කරුණාවේ හා ප්‍රේමයේ සමිඳුන්

ඔබෙ නාමය ඔසවන්නෙමි

ඔබ ශුද්ධයි, ශුද්ධයි, ශුද්ධයි - ///

සෑමදා

ගායනය, පද රචනය සිංහල: ග්ලෝරියා බෙනිහින්

පරිවර්ථනය කළ ඉංග්‍රීසි ගීතිකාව: වී ෆෝල් ඩවුන් (ක්‍රිස් ටොම්ලින්)

We fall down

We lay our crowns

At the feet of Jesus

The greatness of

Your mercy and love

At the feet of Jesus

We cry holy, holy, holy

We cry holy, holy, holy

We cry holy, holy, holy

Is the Lamb

2001 - Chris Tomlin

Songwriters: KYLE DAVID MATTHEWS

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →