සුවඳ ජලේ පිපි
Suwanda Jale Pipi
385 සුවද ජලේ පිපි සුවද ජලේ පිපි කුමුදිනියේ ලංකා මල් පොකුණේ ඔබව නෙලා අප රත්රනියේ රුවට හොවා මුඳුනේ මල් පූජා කරමු ජේසුට ඔබව දෙමු ඔබව තබා අප හිස මුඳුනේ අපි ජේසුට මල් පුදමු පහන් දහක් දල්වා හඳුන් කොකුම ගල්වා ජයෙන් මගුල් බෙර ගසා නෙලා ඔබ ඔබේ පුතුන් පුදමු ලිය කුලයේ සිළමිණි ලලනී ඔබ වෙත අපි හැරෙමු ඔබෙ උණුසුම තුරුළට පැමිණි ජේසුට මල් පුදමූ මල් මාලා ගොතලා ඉන් ඔබෙ පා ඔතලා ඔබව තබා අප හිස මුඳුනේ අපි ජේසුට මල් පුදමු
~ Singlish Lyrics ~
385 suwada jale pipi suwada jale pipi kumudiniye langaka mal pokune obawa nela apa rathraniye ruwata howa mundune mal pooja karamu jesuta obawa demu obawa thaba apa hisa mundune api jesuta mal pudamu pahan dahak dalwa handun kokuma galwa jayen magul bera gasa nela oba obe puthun pudamu liya kulaye silamini lalanee oba wetha api haeremu obe unusuma thurulata paemini jesuta mal pudamoo mal mala gothala in obe pa othala obawa thaba apa hisa mundune api jesuta mal pudamu
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →