← Back to all songs
HYMN

නමදිමි මා පැසසුම් ගීතයෙන්

Namadhimi Maa Pasasum Geethayen

නමදිමි මා පැසසුම් ගීතයෙන්

නොවෙනස් වේ උතුම් වූ දෙව් රජුන්

පුරවන් මා සිත් යේසුනි පෙමින්

ඔබෙ දයා ගුණ වනම් නිතින්

ගයව් හාලේලූයියා, හාලේලූයියා

නමදින්නෙමි බැතින් //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →