← Back to all songs
HYMN #KG 384

ශ්‍රී ලංකා රාණි මෑණියේ

Shree Langaka Rani Maeniye

මරිය මව්නි · Blessed Virgin Mary

384 ශී? ලංකා රාණි මෑනියේ ශී? ලංකා රාණි මෑණියේ තී? සිංහලේම මෑණියේ දිනේ පබා නිදානියේ දිනේ කුමාරි මෑණියේ මෙදින මෑණියේ ඔබට කැපවෙමු ලංකා මෑණියේ ඔබව පුදනෙමු මියුරු මෑණියේ ඔබව නමදිමූ ලංකා රාණියේ ඔබව පසසමු ලංකා දීපයේ දීපයයි ඔබ ලංකා තඬපයේ තිලකයයි ඔබ ලංකා රූපයේ හැඩය වෙයි ඔබ ලංකා රාජ්‍යයේ රැජිණ වෙයි ඔබ

~ Singlish Lyrics ~

384 shee langaka rani maeniye shee langaka rani maeniye thee singahalema maeniye dine paba nidaniye dine kumari maeniye medina maeniye obata kaepawemu langaka maeniye obawa pudanemu miyuru maeniye obawa namadimoo langaka raniye obawa pasasamu langaka deepaye deepayayi oba langaka thandapaye thilakayayi oba langaka roopaye haedaya weyi oba langaka rajyaye raejina weyi oba

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →